අෆ්රඩීටත් කොරෝනා! “මා වෙනුවෙන් යාඥා කරන්න;” අෆ්රඩී ඉල්ලයි.

0
1467
- Advertisement -
Share

අෆ්රඩීටත් කොරෝනා! “මා වෙනුවෙන් යාඥා කරන්න;” අෆ්රඩී ඉල්ලයි.

පාකිස්තාන කණ්ඩායමේ හිටපු ප්‍රබල ක්‍රීඩකයෙකු වන ෂාහිඞ් අෆ්රඩී ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතිදා දිනයේ සිට තමන් ශාරීරිකව අපහසුතාවයෙන් පසු වූ බවත්, සිදු කරන ලද පරීක්ෂණ වලින් තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවත් අෆ්රඩී පවසයි.

තමන්ට ඉක්මනින් සුව වීමට අවශ්‍ය බව පවසන අෆ්රඩී, තමන් වෙනුවෙන් දෙවියන්ට යාඥා කරන ලෙසද ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − 9 =