අෆ්රඩිහදිසියේම ගෙදර ගිහින් එන්න යයි.
නොවැලැක්විය හැකි පෞද්ගලික හේතුවක් මත තමන්ට හදිසියේ ම පාකිස්තානය බලා යාමට සිදුව ඇති බව ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක, ෂාහිද් අෆ්රඩි පවසයි.
නමුත්, තමන් යළිත් හැකි ඉක්මනින්ම කණ්ඩායම සමග එක්වන බවද ඔහු පවසා තිබේ.
කෙසේ නමුත්, ඔහු නැවත පැමිණෙන දිනය පිළිබදව නිශ්චිතව සදහන් කර නැත.
