අළුතෙන් රෝගීන් හතර දෙනෙකු හදුනා ගනී.

1
663
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් සිව් දෙනෙකු අද දවස වන විට වාර්තා වී තිබේ.

කෙසේ වෙතත්, මිට පෙර වාර්තා වූ රෝගීන් සියළු දෙනා, යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වෙන බව අද පැවති මාධ හමුවකදී වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් සදහන් කරන ලදී.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 3 =