අළුතින් රෝගීන් 06 දෙනෙක් හමුවීම නිසා, ජනගහනයෙන් ලක්ෂ එකසිය දහයක් කොරෝනා පරීක්ෂාවට ලක් කිරීමට චීනය තීරණය කරයි.

0
242
- Advertisement -
Share

මුළු වූහාන් ප‍්‍රාන්තයම ආවරණය වන පරිදි, එහි ජනගහනය වන මිලියන එකොළහක්, කොරෝනා පරීක්ෂාවට ලක් කිරීමට චීන රජය තීරණය කර තිබේ.

පසුගිය සති අන්තයේ දී, චීනයේ වූහාන් ප‍්‍රාන්තයෙන් අළුත් රෝගීන් 06 දෙනෙකු හමුවීමත් සමග, චීනය මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දින දහයක් තුළ දී මෙම පරීක්ෂණ ප‍්‍රමාණය සිදු කර අවසන් කිරීමට ඔවුන් සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − 2 =