අළුත් සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර.

0
527
- Advertisement -

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව ගොඩ නගන නව සන්ධානයේ මහලේකම් ධුරය සදහා රංජිත මද්දුම බණ්ඩාර මහතා පත්කරන බව, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

අද පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක දී ඒ මහතා මේ බව ප‍්‍රකාශ කර තිබුණි.

නව සන්ධානයේ මහලේකම් ධුරය සම්බන්ධයෙන් වූ ආන්දෝලනාත්මක පුවත් කිහිපයක් ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරී යමින් තිබුණි. එම පුවත්වල කිසිදු පදනමක් නැති බවයි සජිත් පේ‍්‍රමදාස මහතා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + thirteen =