අළුත් යුද හමුදා මූලස්ථානය අද විවෘත වේ.

0
68
- Advertisement -

නවීන පහසුකම්වලින් සමන්විත නව යුද හමුදා මූලස්ථානය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් අද දිනයේ විවෘත වීමට නියමිත ය.

මීට පෙර යුද හමුදා මූලස්ථානය ස්ථානගතව තිබුණු ගාලූ මුවදොර භූමිය පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී ෂැන්ගී‍්‍රලා හෝටලය ඉදිකිරීම සදහා සින්නක්කරවම පවරා දී තිබුණි.

නව යුද හමුදා මූලස්ථානය පැලවත්ත, අකුරේගොඩ පිහිටා ඇති අතර, අදාල පරිශ‍්‍රය සදහා අක්කර 77 ක භූමි ප‍්‍රදේශයක් අයත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine − 7 =