අළුත් ජනාධිපතිවරයා පත් වීමෙන් පසුව වසා දැමූ පොලිස් මාධ්‍ය ඒකකය නැවත වැඩ අරඹයි.

0
363
- Advertisement -

නොවැම්බර් මාසයේ 27 වන දා සිට, වහාම කි‍්‍රයාත්මක වන පරිදි විසුරුවා හැර තිබූ පොලිස් මාධ්‍ය කොට්ඨාසය, ඊයේ සිට යළි ස්ථාපිත කර ඇති බව වාර්තා වේ.

ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ අනුව, වැඩබලන පොලිස්පතිවරයා විසින් නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පත් කර ඇති බව පොලිස් මූලස්ථාන වාර්තා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × three =