අළුත් ආණ්ඩුව නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට මාසයකට මිලියන 250 ගණනේ ගෙවයි..!

0
645
- Advertisement -
Share

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් රජයට පවරා ගනු ලැබූ බව කියන
මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට, වත්මන් රජය ද එක් මාසයකට රුපියල් මිලියන 250 ගණනේ ගෙවා ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

මේ පිළිබදව තමත් වත්මන් ජනාධිපති ලේකම්වරයාට ද පැමිණිලි කළ බව මාධ්‍ය හමුවක් පවත්වමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 1 =