අළුත් අවුරුදෙන් පස්සේ චීනයේ ආරක්ෂක ඇමති ජෙනරල් වේ ෆෙන්ග් ලංකාවට පැමිණෙයි.

0
438
- Advertisement -

අළුත් අවුරුදෙන් පස්සේ
චීනයේ ආරක්ෂක ඇමති ජෙනරල් වේ ෆෙන්ග් ලංකාවට පැමිණෙයි.

ද්වීපාර්ශ්වීය සාකච්ඡුා සදහා චීන ආරක්ෂක අමාත්‍යවරයා මේ මස අග දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව, දිවයිනට පැමිණෙන, ඉහළම චීන රාජතාන්ත‍්‍රිකයා වන්නේ ඔහු ය.

මෙරට සංචාරය අතර තුරේ, චීන ආරක්ෂක අමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරු මුන ගැසීමට නියමිත ය.

මේ අතර, චීන ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මාසය තුළ දී චීනයේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − five =