අළුත් අවුරුදු කටේ බස් දුම්රිය වැඩ වර්ජන…!

0
785
- Advertisement -

වැටුප් විෂමතා ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින්, හෙට මැදියම් රැුයේ සිට පැය 48 ක අඛණ්ඩ වර්ජනයක නියැලීමට දුම්රිය වෘත්තීය සමිති රැුසක් තීරණය කර ඇති බව වාර්තා වේ. මේ අතර, ආණ්ඩුව හදුන්වා දී තිබෙන නව දඩ ප‍්‍රතිපත්තියට විරෝධය පළ කරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයද තීරණය කර තිබේ. වැඩ වර්ජනය හෙට මැදියම් රැුයේ සිට පැය විසි හතරක් පුරා කි‍්‍රයාත්මක කිරීමට ඔවුන් තීරණය කර ඇති බව වාර්තා වේ.