අසේල සම්පත් අපේ‍්‍රල් 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි.

0
340
- Advertisement -

අසේල සම්පත් අපේ‍්‍රල් 19 වන දා දක්වා
රක්ෂිත බන්ධනාගාරගත කරයි.


ඊයේ දිනයේ දී අත් අඩංගුවට ගනු ලැබූ පාරිභෝගික අයිතිවාසිකම් සුරැුකීමේ සංවිධානයේ කැදවුම්කරු අසේල සම්පත් මහතා අපේ‍්‍රල් මාසයේ 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

මෙම අත් අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ, පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට මීට වසර දෙකකට පමණ පෙර එල්ල වූ චෝදනාවකට අනුව නිකුත් කර ඇති වරෙන්තුවක් මත බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + twelve =