අසේල සම්පත් අත්අඩංගුවට ගනී.

0
546
- Advertisement -

අසේල සම්පත් අත්අඩංගුවට ගනී.


සිවිල් කි‍්‍රයාකාරිකයෙකු වන අසේල සම්පත් මහතා අද පෙරවරුවේ දී පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අසේල සම්පත් මහතා අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය අංශය තහවුරු කර සිටියද, ඔහු අත් අඩංගුවට ගනු ලැබුවේ කවර කරුණක් සම්බන්ධයෙන් ද යන්න අනාවරණය නොකළ බව, නිවුස් වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

සතොස රුපියල් දහසේ සහන මල්ල පිළිබදව පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වමින් විවේචනාත්මක අදහස් දැක්වූ අසේල සම්පත් සම්බන්ධයෙන් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඔහුගේ නම සදහන් නොකරමින් පවසා සිටියේ, මෙවැනි පුද්ගලයන් අත් අඩංගුවට ගත යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 − 8 =