අසාද් සාලිත් තේරීම් කාරක සභාව හමුවට.

0
567
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කර තිබෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලී මහතා වෙත දැනුම් දී ඇති වාර්තා වේ. ඒ අනුව, එළැඹෙන එකොළොස්වනදා, අඟහරුවා දා සවස දෙකට පැවැත්වෙන මීළඟ තේරීම් කාරක සභාව හමුවේ අසාද් සාලී මහතා සාක්ෂි ලබා දෙනු ඇති. අසාද් සාලී මහතාට අමතරව තවත් තුන් දෙනෙකු එදින සාක්සි විමසීම සදහා කැදවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 1 =