අස්ගිරි පාර්ශ්වයේ මහ නායක, වරකාගොඩ ශ්රී ඥාණරතන හිමියන්ට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් ව තිබේ. ඒ උන්වහන්සේ විසින් පසුගිය 15 වන දා, දොඩම්වල දියකෙළිනාව කිත්සිරිමෙවන් රජමහා විහාරයේ සිදුකරන ලද ප්රකාශයක් සම්බන්ධයෙනි. අදාල ප්රකාශය ඔස්සේ නාහිමියන් විසින් ජාතීන් අතර වෛරය ඇවිලවීමට උත්සාහ කරන බව පවසමින්, විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ ප්රධානී ආචාර්ය පාක්යසෝතී සරවනමුත්තු මහතා විසින් පැමිණිල්ල ගොනු කර තිබේ. නාහිමිගේ ආන්දෝලනාත්මක ප්රකාශය පහත ලින්ක එක ඔස්සේ නැරඹිය හැකි ය.
අස්ගිරි මහ නාහිමිට එරෙහිව පැමිණිලි කරයි.
0
1726