අස්ගිරි මහා නායක හිමිගේ මුස්ලිම් විරෝධී ප‍්‍රකාශය දලයි ලාමා තුමා හෙලා දකියි

0
1842
- Advertisement -

මුස්ලිම්වරුන්ට අයිති වෙළද සැල් වර්ජනය කරන ලෙස ඉල්ලා සිටීම සහ අපරාධකරුවන් ගල් ගසා මරා දැමීම අනුමත කරමින් අස්ගිරි නාහිමියෝ කළ ප‍්‍රකාශය තමන් හෙලා දකින බව දලයි ලාමා තුමා පවසයි. තමන් බෞද්ධයෙක් වුවද, අනෙකුත් සියලු සම්ප‍්‍රදායයන්ට තමන් ගරු කරන බවද උන්වහන්සේ පවසයි. දලයි ලාමා තුමා මේ අදහස් පළ කර සිටියේ බීබීසී ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 5 =