අශ්වින් ගේ අපකීර්තිමත් දවා ගැනීම.

0
712
- Advertisement -

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරඟාවලියේ කිංග්ස් ලෙවන් පන්ජාබ් [KXIP] කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල් [RR] කණ්ඩායම අතර ඊයේ පැවති තරඟයේ දී රවිචන්ද්‍රන් අශ්වින් විසින් ජොස් බට්ලර් දවා ගත් ආකාරය බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබේ. පන්දු යවන අන්තයේ සිටින පිතිකරුවා සීමා ඉර පැන සිටියහොත්, පන්දු යවන්නා විසින්ම විකට්ටුවේ බේල්ස් ඉවත් කරමින් අදාල ක‍්‍රීඩකයා දවා ගැනීම මන්කඩේ [mankading] ක‍්‍රමය ලෙස හදුන්වයි. මීට පෙරද රවි චන්ද්‍රන් අශ්වින් මේ බදුම ආකාරයට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ලහිරු තිරිමාන්න දවා ගත්තේ ය.
වීඩියෝව පහතින්.