අවුරුද්දකට 800 ක් දියේ ගිලී මිය යයි.

0
402
- Advertisement -
Share

වසරකදී පුද්ගලයන් 800 ක් දියේ ගිලී මිය යන බව වාර්තා වේ. අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා, 2019 මැයි මාසයේ 15 වන දා දිනමිණ පුවත්පතට කළ ප‍්‍රකාශයක සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කරමින්, අද ඬේලි මිරර් පුවත්පත මේ බව වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − 9 =