අවසන් තීරණයක් ගැනීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස් වේ.

0
410
- Advertisement -

ඉදිරි මැතිවරණයට තරග කරන ආකාරය සහ දැනට අර්බුදයක්ව පවතින පොදු සන්ධානයේ ලකුණ පිළිබදව අවසන් තීරණයක් ගැනීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ දී රැස්වීමට නියමිත ය.

මෙම හමුව, එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී පැවැත් වේ.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ට අයත් සියළු පක්ෂ හෙට පෙරවරුවේ නෙළුම් පොකුණේ දී අවබෝධතා ගිවිසුමකට එළැඹීමට නියමිත ය. එම අවස්ථාවට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට සහභාගී වීමට නියමිත ය.

ඊට පෙර, විසදාගත යුතු කරුනු ඇති බැවින්, එම කරුණු විසදා ගැනීම අද රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අරමුණ බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − three =