අවදානමෙන් ඉන්න..! චීනයෙන් දරුණු නිව්මෝනියාවක් එන හැඩ.

0
429
- Advertisement -

චීනයේ වූහෑම් [Wuhan] පළාතේ සීඝ‍්‍රයෙන් පැතිර යන දරුණු නිව්මෝනියා වෛරසයක් පවතින බවත්, මෙම වෛරසය ලංකාව ද ඇතුළුව චීන ජාතිකයන් සංචාරය කරන ලොව පුරා අනෙකුත් රටවල ද ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවත් වාර්තා වේ.

හොංකොන් ක්ෂුද්‍ර ජීවවිද්‍යාඥයන් අවධාරණය කරන්නේ, මෙම වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවන බවයි.

සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට අනුව, ශීඝ‍්‍රයෙන් පැතිර යන මෙම රෝගය පිළිබදව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලධාරීන් දැනුවත්ව සිට නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × four =