එළැඹෙන ජනාධිපතිවරණය සදහා පෙරටුගාමි සමාජවාදි පක්ෂය දුමින්ද නාගමුව සහෝදරයා ඔවුන්ගේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණෙන් බිදී ගිය කණ්ඩායමක් විසින් ගොඩ නගා ගත් පක්ෂයකි.