අලි ජාවාරම්කරුවෙකු වන අලි රොෂාන් නොහොත් නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරනු ලැබු නඩු විභාගයට ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල්ලක් පත් කරන්නැයි නීතිපතිවරයා අගවිනිසුරුගෙන් ඉල්ලා ඇත.
අලි රොෂාන්ට අමතරව හිටපු වනජීවී අධ්යක්ෂක උපාලි පද්මසිරි මහතා ඇතුළු 8 දෙනෙකු නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත.
මොවුන්ට කොළඹ මහාධිකරණය විසින් අධිචෝදනා 36 යටතේ නඩු පැවරීමට නියමිතව ඇත.