“අලි ඇතුන්ට කරන හිංසා වැළැක්වීමට මැදිහත් වෙන්න.” සංගක්කාරගේ දියණියගෙන් වනජීවී ඇමතිට පෙත්සමක්.

0
241
- Advertisement -
Share
14 / 100

අලි ඇතුන්ට කරන හිංසා වැළැක්වීමට මැදිහත් වෙන්න.”
සංගක්කාරගේ දියණියගෙන්
වනජීවී ඇමතිට පෙත්සමක්.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ගේ දියණිය වන ස්වෛරි සංගක්කාර විසින්, ඔන්ලයින් පෙත්සමක් දියත් කර තිබේ.

ඇය මෙම පෙත්සම යොමු කර ඇත්තේ වනජීවී අමාත්‍ය සී.බී රත්නායක වෙත යි.
විශේෂයෙන් ම හීලෑ කරන ලද අලි ඇතුන්ට සිදුවන හිරිහැර පිළිබදව ස්වෛරී ගේ විශේෂ අවදානය යොමුව තිබේ.

මව් ඇතින්නියන්ගෙන් කුඩා ඇත් පැටවන් උදුරා ගැනීම, අලි ඇතුන් හීලෑ කර ගැනීම සදහා උන්ට දැඩි දඩුවම් පැමිණවීම, අලි ඇතුන්ගෙන් වැඩ ගැනීම, දම්වැල්වලින් බැදීම, පෙරහැරේ ගෙන යාම වැනි කාරණා පිළිබදව ඇය අපගේ අවධානය යොමු කරවයි.

sign petition

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 − five =