අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය අපට තිබුණා…!

0
2293
- Advertisement -
Share

2019 කි‍්‍රකට් ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුව මාධ්‍ය ඇමතූ එංගලන්ත කණ්ඩායමේ නායක, ඉයෝන් මෝර්ගන් [Eoin Morgan], අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය සිය කණ්ඩායමට තිබුණු බව කියා සිටියේ ය.

”තරඟය ආරම්භ වීමට පෙර අල්ලාහ් දෙවියන් ගේ ආශිර්වාදය අපේ කණ්ඩායමට ලැබේවිද කියා මම අඞීල් රාෂික්ගෙන් [Adil Rashid]  ඇසුවා…! ඔහු කිව්වා, නිසැක වශයෙන්ම අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය අපට තියෙනව කියල..!” ඉයෝන් මෝර්ගන් [Eoin Morgan] මාධ්‍ය හමුවේ කියා සිටියා.

ලෝකයේ විචිත‍්‍රවත්ම කි‍්‍රකට් කණ්ඩායම එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම යයි තමන් විශ්වාස කරන බවද ඉයෝන් මෝර්ගන් [Eoin Morgan] පැවසුවා.

ඉයෝන් මෝර්ගන් [Eoin Morgan] එංගන්තය වෙනුවෙන් කී‍්‍රඩා කළද, ඔහු අයර්ලන්ත ජාතිකයෙකි. බෙන් ස්ටෝක් [Ben Stokes] නවසීලන්ත ජාතිකයෙකි. ජේසන් රෝයි  [Jason Roy] , දුකුණු අපි‍්‍රකානු ජාතිකයෙකි. මූයින් අලී [Moeen Ali]  සහ අඩිල් රාෂිඞ් [Adil Rashid] ගේ දෙමව්පියන් පාකිස්තානයේ ඉපදී එංගලන්තයට සංක‍්‍රමණය වූ වන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × three =