අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ නෑලූ..!

0
555
- Advertisement -

ආන්දෝලනාත්මක මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් ද පලාගොස් තිබෙන බවට තමන්ට ආරංචි වී ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කෙසේ වෙතත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීමට අදාල කටයුතුවල නීතිපති දෙපාර්තමේන්තුව යුහුසුළු වෙමින් සිටින බව පවසන අමාත්‍යවරයා, කේපී ලංකාවට ගෙන් වූ ආකාරය අර්ජුන් මහේන්ද්‍රන්ද ලංකාවට ගෙන එන බව සදහන් කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + ten =