“අර්ජුන් මහේන්ද්‍රන් ගේ දැන් නම හර්ජන් ඇලෙක්සැන්ඩර්.” ජාත්‍යන්තර පොලිසිය දැනුම් දුන් බව නීතිපති පවසයි.

0
286
- Advertisement -
Share

“අර්ජුන් මහේන්ද්‍රන් ගේ දැන් නම හර්ජන් ඇලෙක්සැන්ඩර්.”
ජාත්‍යන්තර පොලිසිය දැනුම් දුන් බව නීතිපති පවසයි.

මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධාත චූදිතයා වන, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, ඔහුගේ නම හර්ජන් ඇලෙක්සැන්ඩර් යනුවෙන් වෙනස් කරගෙන ඇති බව, ජාත්‍යන්තර පොලිසිය තමන්ට දැනුම් දී ඇති බව, නීතිපති විසින් විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණයට දැනුම් දී තිබේ.

අර්ජුන් මහේන්ද්‍රන්, ඔහුගේ නම වෙනස් කරගෙන ඇති බව, මෙරට මාධ්‍ය මීට පෙරද වාර්තා කර තිබුණි. නමුත්, කොලොම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට – ලිපියක් ලියමින් අර්ජුන් මහේන්ද්‍රන්, එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve + 13 =