අර්ජුන් මහේන්ද්‍රන්ට රතු නිවේදන නිකුත් කරයි…!

0
568
- Advertisement -

මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු ලෙස සැලකෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. එතුමා මේ බව පවසා තිබුණේ අද උදෑසන, මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමු වූ අවස්ථාවේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − ten =