අර්ජුන් මහේන්ද්‍රන්ට නැවතත් වරෙන්තු.

0
460
- Advertisement -
Share

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ ත‍්‍රීපුද්ගල මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

හිටපු මහ බැංකු අධිපතිවරයා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පත්කළ ජනපති කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඔහු විදේශ ගතව ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණය හමුවේ සිදුකළ කරුණු පැහැදිලි කිරිමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේයග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six − one =