අර්ජුන් ඇලෝසියස්ගේ තාත්තා අත් අඩංගුවට ගනී.

0
672
- Advertisement -

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ෂණයන්ට අදාලව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද උදෑසනේ දී මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා සහ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණි. ඊට අමතරව, මීට සුලූ මොහොතකට පෙර, පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති සහ අර්ජුන් ඇලෝසියස්ගේ පියාණන් වන ජෙෆ්රි ඇලෝසියස් මහතාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.