අර්ජුනත් පරාදයි…!

0
636
- Advertisement -

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් උපසභාපති ධූරය සඳහා තරඟ කළ අර්ජුන රණතුංග මහතාද පරාජයට පත් ව තිබේ. සුමතිපාල පාර්ශ්වයේ කේ මතිවානන් සහ රවීන් වික‍්‍රමරත්න යන අය උප සභාපති වරු ලෙස වී තිබේ.