ව්‍යවස්ථා කුමන්ත්‍රණය දියත් වූ පසුගිය ඔක්තෝබර් මාසයේ අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් තැබූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යෑමේ සිදුවීමට අදාලව අත් අඩංගුවට පත්ව සිටි අමාත්‍යවරයාගේ ආරක්ෂක නිළධාරීයා අද දිනයේ නිදහස් කර ඇති බව වාර්තා වේ.
අර්ජුනගේ ආරක්ෂකයා නිදහස්..!
0
600