අරලියගහ මැදුරේ සිටි එස්.ටී.එෆ් සෙබලා සිය දිවි නසා ගනී.

0
661
- Advertisement -

අරලිය ගහමන්දිරයේ රාජකාරියේ නියුතුව සිටි විශේෂ කාර්ය බලකා සෙබලෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇත. අදාල සොල්දාදුවා අගමැති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සිටි අයෙකු බව වාර්තා වේ.