අරලියගහ මන්දිරය නැවතත් වෙඩින් හෝල් එකක් කල විජිතමුණි සොයිසාගේ පුත්‍රයා

0
696
- Advertisement -
Share

අරලියගහ මන්දිරය මංගල උත්සව වෙනුවෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් මෑතකදී බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ මංගල උත්සවය අරලියගහ මන්දිරයේ පැවැත්වු නිසාවෙනි.

විජිත් විජිතමුණි සොයිසාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය පසුගියදා (25) පැවැත්වුණා.

මෙහි විශේෂත්වය වුණේ මෑතකාලයේ දැඩි ලෙස කතාබහට ලක්වු රජයේ අගමැතිවරයාට අයත් අරලියගහ මැදුරේ ප්‍රධාන ශාලාවෙන් කොටසක් මංගල උත්සව ශාලාව ලෙස භාවිත කර තිබිමෙනි.

මංගල උත්සවයට අගමැතිවරයා, ජනාධිපතිවරයා මෙන්ම මැති ඇමතිවරු පිරිසක්ද සහභාගිවී සිටියහ.
උත්සව ශාලාවට අවශ්‍ය සියලු මුදල් ගෙවා හදිසියේ ම අරලියගහ මන්දිරයේ ශාලාව උත්සව ශාලාවක් බවට පත් කර ගත් බවයි HeadlineNews වෙත ආරංචි වු‍ණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + 15 =