අයි.ටී.එන් මාධ්‍යවේදියාට කොරෝනා නෑ.

0
117
- Advertisement -
Share
4 / 100

අයි.ටී.එන් මාධ්‍යවේදියාට කොරෝනා නෑ.

ස්වාධීන රූපවාහිනිය සම්බන්ධ මාධ්‍යවේදියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත්, ඔහු කැබිනට් මාධ්‍ය හමුව සහ තවත් මාධ්‍ය හමු කිහිපයකට සහභාගී ඇති බව ඊයේ දිනයේ දී වාර්තා විය.

කෙසේ වෙතත්, අදාල මාධ්‍යවේදියාට කොරෝනා ආසාදනය වී නැති බව, දෙවන වර කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + 20 =