අයිලන්ඩ් පුවත්පතේ මාධ්‍යවේදියා මියගොස් සිටියදී හමුවේ.

0
1109
- Advertisement -
Share

අයිලන්ඩ් පුවත්පතේ මාධ්‍යවේදියා
මියගොස් සිටියදී හමුවේ.

අයිලන්ඞ් පුවත්පතේ මාධ්‍යවේදී සකී ජබ්බාර්  Zackie Jabbar , තලවතුගොඩ පිහිටි ඔහුගේ නිවස තුළ මියගොස් සිටිය දී හමුවී තිබේ.

මරණය පිළිබදව වැඩි දුර විමර්ෂණ සිදු කරන බව පොලිසිය පවසා තිබේ.

සකී ජබ්බාර්, ඔහුගේ නිවසේ තනිව ජීවත් වන බවත්, සතියක පමණ කාලයක් පුවත්පත් කාර්යලයට පැමිණ නැති බවත්, ඔහුගේ මාධ්‍ය සගයෙකු පවසා ඇති බව නිවුස් වයර් වෙබ් අඩවිය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × one =