උඩරට දුම්රිය මාර්ගයට බණ්ඩාරවෙල ඔබඩඇල්ලේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
ඒ අනුවඊයේ (4දා) රාත්රියේ සිට උඩරට දුම්රිය ගමනාගමනය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා සීමාවී තිබෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.