අයහපත් කාලගුණය තව දුරටත් වර්ධනය වේ.

0
695
- Advertisement -

දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ විටින් විට පැයට කි.මී. 60 දක්වා වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි අතර දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීම තවදුරටත් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළංද ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඔවුන් ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 3 =