අයවැය සම්බන්ධයෙන් ශ‍්‍රීලනීපය තීරණයක් ගනී.

0
461
- Advertisement -
Share

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ. පක්ෂයේ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද උදෑසන පැවති සාකච්ඡවකට පසුව පක්ෂය මෙම තීරණය ගෙන තිබෙන වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + 5 =