අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි…!

0
509
- Advertisement -
Share

අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත විය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරු සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කළ අතර, මෛත‍්‍රී පාර්ශ්වය ඡුන්දය දීමෙන් වැළකී සිටියේ ය. ද්‍රවිඩ ජාතික සන්ධානය අයවැයට පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කළේය. අයවැයට පක්ෂව ඡුන්ද 119 ක් ලැබුණු අතර විපක්ෂව ඡුන්ද 74 ක් ප‍්‍රකාශ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × one =