අයවැය පරද්දන්න ජනපති මෙහෙයුමක්…?

0
865
- Advertisement -

මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර, පාර්ලිමේන්තු මැතිවරණයක් පැමිණිය හැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද උදෑසන මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමු වූ අවස්ථාවේ දී ඒ මහතා මේ බව පවසා තිබේ. අයවැය ලේඛනය පරාජය කිරීම වැනි දෙයකින් මිස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ඉඩකඩක් නැති නිසා, ජනාධිපතිවරයා මේ නොකියා කියන්නේ අයවැය පරාජය කිරීමට ඔහු සැලසුම් කර තිබෙන බවද යන්න සැක සහිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 2 =