අයථා ලෙස රුපියල් ලක්ෂ 413 ක් ඉපයීම. රෝහිත අබේගුණවර්ධනගේ නඩුව කල් යයි.

0
827
- Advertisement -

උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි, රුපියල් ලක්ෂ 413 කට ආසන්න මුදල් සහ දේපොළ හිමිකර ගැනීම සම්බන්ධයෙන්, අමාත්‍ය රෝහිත අබේගුණවර්වර්ධනට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුවක සාක්ෂි විමසීම, ලබන 24 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද [18 වන දා] නියම කළේ ය.

අද දිනයේ වෙනත් නඩුවක් විභාගයට ගැනීමට ඇති බව පවසමින්, විනිසුරුවරයා විසින් මෙම නඩුව කල් තැබීම සිදු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two − two =