අමුතු ඉලංදාරියා සිනමාවට

0
170
- Advertisement -

දීපා මේතාගේ ඊළඟ චිත‍්‍රපටය; ෂ්‍යාම් සෙල්වදොරේ ගේ ෆනී බෝයි නවකතාව ඇසුරෙන් නිර්මාණය කිරීමට ඈ තීරණය කර තිබෙන බවා වාර්තා වේ.

ෆනී බෝයි යන නමින්ම නම් කර තිබෙන එම චිත‍්‍රපටයේ රූගත කිරීම් සිදු වන්නේ ද ලංකාවේ දී ය.

දීපා මේතා යනු මෙරට සිනමා රසිකයන් හොදින් දන්නා හදුනන අධ්‍යක්ෂකවරියකි. ඈ අධ්‍යක්ෂණය කළ ෆයර්, එර්ත් සහ වෝටර් යන චිත‍්‍රපට සියල්ල මෙරට සිනමාශාලා තුළ ප‍්‍රදර්ශනය වූ අතර, එම චිත‍්‍රපට සඳහා පසුබිම් තල ඈ සොයාගෙන තිබුණේ ද ලංකාවෙනි.

ෂ්‍යාම් සෙල්වදොරේගේ ෆනී බෝයි නවකතාව, සුගතපාලද සිල්වා, අමුතු ඉලංදාරියා යන නමින් සිංහලයට පරිවර්තනය කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 − 5 =