අමිතාබ් ට සහ අභිෂේක්ටත් වෛරසය ආසාදනය වේ.

0
822
- Advertisement -

අමිතාබ් ට සහ අභිෂේක්ටත් වෛරසය ආසාදනය වේ.

සුපිරි බොලිවුඞ් නළු අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් ද කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් දෙදෙනා මේ වන විට රෝහල් ගත කර සිටින අතර, අයිශ්චර්යා රායි ඇතුළු බච්චන් පවුලේ අනෙකුත් සාමාජිකයන්ට වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වී ඇති බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 16 =