අමාත්‍යංශ හතකට නව ලේකම්වරු හත් දෙනෙක් පත් කරති.

0
734
- Advertisement -
Share

සෞඛ්‍ය අමාත්‍යංශය සදහා ලේකම් වරයා ලෙස, මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා පත් කර තිබෙන අතර, තවත් අමාත්‍යංශ හයක් සදහා නව ලේකම්වරු හය දෙනෙකු අද දිනයේ දී පත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර තිබෙන නිවේදනය පහතින් දැක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − eight =