NewsLocal News අමාත්‍යංශ සදහා ලේකම්වරු පත් වෙති. August 13, 2020 0 154 Share Facebook Twitter Google+ Pinterest WhatsApp Linkedin ReddIt Email Tumblr Telegram VK Digg LINE Viber - Advertisement - Share අමාත්‍යංශ සදහා ලේකම්වරු පත් වෙති. කැබිනට් අමාත්‍යංශ 25 සදහා අළුතින් පත්කරන ලද අමාත්‍යංශ ලේකම්වරුන්ගේ පත්වීම් ලබා දීම අද පස්වරුවේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුව තිබේ.