අම්බලන්තොට ලංගම බස් රථයකින් සැකකටයුතු පාර්සලයක්

0
531
- Advertisement -
Share

අම්බලන්තොට කොග්ගල ප්‍රදේශයේ ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබුණු ලංගම බස් රථයක් තුළ තිබී සැක කටයුතු පාර්සලයක් ආරක්ෂක අංශ විසින් පරික්ෂා කරයි.

එහිදි අනාවරණය වුනේ එහි තිබි ඇත්තෙ පරණ පරිඝණක කොටස් බවයි.

පොලිසියට අද උදෑසන ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිළධාරීන් සහ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිළධාරීන් එක්ව මෙම පරික්ෂාව සිදු කල ඇත.

ඔවුන් සදහන් කරන අන්දමට මෙම ක්‍රියාව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවටයි තහවුරු කරන්නේ. කෙසෙ වෙතත් එහි තිබුණු පරිඝණක කොටස් අම්බලන්තොට පොලිසිය ඔවුන්ගේ භාරයට ගෙන වැඩිදුර පරික්ෂණ සදහා යොමු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + 3 =