අම්පිටියේ සුමනරත්න හිමිට අධිකරණයෙන් නියෝගයක්.

0
249
- Advertisement -
Share
8 / 100

අම්පිටියේ සුමනරත්න හිමිට අධිකරණයෙන් නියෝගයක්.


රජයේ නිළධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් උසාවිය හමුවේ පෙනී සිටින ලෙස ඇම්පිටියේ සුමනරත්න හිමියන්ට, මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය සදුදා දිනයේ දී, මාධ්‍යවේදීන් ද ඉදිරියේ, ඇම්පිටියේ සුමනරත්න හිමියෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් සමග ගැටුමක් ඇති කර ගත් අතර, සමාජ මාධ්‍යයේ එම සිද්ධිය සදහා පුළුල් ප්‍රචාරයක් ලැබී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + thirteen =