අමල් ලංකාවට එවයි.

0
457
- Advertisement -
Share

මාකදුරේ මධූෂ් සමඟ ඩුබායි පොලිස් අත් අඩංගුවට පත් වූ ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු හය දෙනෙකු ලංකාවට පිටුවහල් කොට එවා තිබේ. අද අළුයම් කාලයේ දී කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරට පැමිණි ඔවුන් සියළු දෙනා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + seventeen =