අමල් පෙරේරා මුදා හරී.

0
623
- Advertisement -

ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රශ්න කිරීම සඳහා රදවාගෙන සිටි ඩුබායි සිට පිටුවහල් කර එවන ලද ගායන ශිල්පී අමල් පෙරේරා මීට සුළු මොහොතකට පෙර මුදා හැර ඇති බව වාර්තා කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය විසිහතරකට වඩා වැඩි කාලයක් අමල්ගෙන් ප‍්‍රශ්න කර තිබුණි.