අභිරහස් ලෙස මියගිය රූමත් කාන්තාවකගෙ මළ සිරුරක් යාපනයෙ නිවසකින් සොයා ගැනේ.

0
835
- Advertisement -

යාපනය කොකුවිල් ප්‍රදේශයේ පදිංචි විවාහක රූමත් කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (31) සවස ඇයගේ නිවසේ තිබී හමු වී ඇති බවට යාපනය පොලීසිය පවසනවා.

මිය ගිය කාන්තාව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවය කරන අතර යාපනය පූනකරි රෝහලේ වෛද්‍යවරයෙකුගේ බිරිඳ වන බවටත් ඔවුන් දෙදෙනා මෑතකදී විවාහ වී ඇති බවටද පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. 

මිය ගොස් සිටි කාන්තාව සිය දිවි හානිකරගෙන ඇති බවට පොලීසිය සැක පල කරන අතර සියදිවි හානිකර ගැනීම හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවටත් අදාල මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ අරඹා ඇති බවටද යාපනය පොලීසිය වැඩිදුරටත් පවසනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − three =