අභිරහස් ලෙස මියගිය මල සිරුරක් වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසකින්

0
649
- Advertisement -

වෙන්නප්පුව ලුනුවිල ප්‍රදේශයේ කාන්තාවක් සැකකටයුතු ආකාරයෙන් මියගොස් තිබෙනවා.

අදාළ කාන්තාව තම නිවසේ මුළුතැන් ගෙයි පිළිස්සුම් තුවාල සහිතව සිට ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මේ කාන්තාව නිවසේ තනිව ජීවත්වී තිබෙන අතර සිදුවීමට හේතුව කුමක්ද යන්න වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + two =